මේ අකුර කුමක්ද?
め
මෙ
මේ වචනය සහ එහි තේරුම කූමක්ද?
バナナ
බනානා (කෙසෙල්)
මේ කන්ජිය සහ එහි තේරුම කුමක්ද?
花
හනා
(මල/මල්)
ජපන් භාෂාවෙන් කියන්න.
“සුබ දවසක්”
කොන්නිචිවා
ජපන් භාෂාවෙන් මෙම ප්‍රශ්නයට පිලිතුරු දෙන්න.
“අනතනො ෂුමි වා නන් දෙස්කා”
වතෂිනො ෂුමි වා ……… දෙස්.
මේ අකුර කුමක්ද?
“ぬ”
නු
මේ වචනය සහ එහි තේරුම කූමක්ද?
テレビ
තෙරෙබි (රූපවාහිනිය)
මේ කන්ජිය සහ එහි තේරුම කුමක්ද?
雨
අමෙ
(වැස්ස)
ජපන් භාෂාවෙන් කියන්න.
“සුබ උදෑසනක්”
ඔහායෝ ගොzaයිමස්
ජපන් භාෂාවෙන් මෙම ප්‍රශ්නයට පිලිතුරු දෙන්න.
“අනතනො හොශෝනින් වා දරෙ දෙස්කා?”
වතෂිනො හොශෝනින් වා චිචි දෙස්.
(මගෙ අනුග්‍රාහකයා මගේ පියා)
මේ අකුරු මොනවාද?
ら , う , つ
රා , උ , ත්සු
මේ වචනය සහ එහි තේරුම කූමක්ද?
コーヒー
කෝහී (කෝපි)
මේ කන්ජිය සහ එහි තේරුම කුමක්ද?
女
ඔන්නා (ගැහැනු)
ජපන් භාෂාවෙන් කියන්න.
“කරුනාකර නැවත සෙමින් කියන්න”
“මෝ ඉචිදෝ යුක්කුරි ඔනෙගයිෂිමසු”
ජපන් භාෂාවෙන් මෙම ප්‍රශ්නයට පිලිතුරු දෙන්න.
අනතනො චිචී නො ෂිගොතො වා නන් දෙස්කා?
වතෂිනො චිචී නො ෂිගොතො වා …….. දෙස්.
මේ අකුරු මොනවාද?
け , む , を
කෙ , මු , ඔ
මේ වචනය සහ එහි තේරුම කූමක්ද?
エレベーター
එරෙබේතා (විදුලි සෝපානය)
මේ කන්ජිය සහ එහි තේරුම කුමක්ද?
学校
ගක්කෝ (පාසල)
ජපන් භාෂාවෙන් කියන්න.
“සුබ රාත්‍රියක්”
ඔයාසුමිනසයි
ජපන් භාෂාවෙන් මෙම ප්‍රශ්නයට පිලිතුරු දෙන්න.
අනතා වා නන්සයි දෙස්කා?වතෂිවා (ඉමා) ……. දෙස්.
මේ අකුරු මොනවාද?
な , ゆ , わ
නා , යු , වා
මේ වචනය සහ එහි තේරුම කූමක්ද?
コンピュータ
කොම්පියූතා (පරිඝනකය)
මේ කන්ජිය සහ එහි තේරුම කුමක්ද?
空
සොරා (අහස)
මජපන් භාෂාවෙන් කියන්න.
ස්තුතියි
අරිගතෝ ගොzaයිමසු / ගොzaයිමෂිතා
ජපන් භාෂාවෙන් මෙම ප්‍රශ්නයට පිලිතුරු දෙන්න.
නze නිහොං නි ඉකිතයි දෙස්කා?මොත්තො නිහොංගො ඕ බෙන්කියෝ ෂිතෙ නිහොන්දෙ ෂිගොතෝ ඕ ෂිතයි දෙස්.