ශ්‍රී ලංකාවේ කුටුම්භ සංඛ්‍යාව කොපමණද?
ලක්ෂ 52
CDC නියෝජිතයන්ගේ ධාරිතා සංවර්ධනය සහ අභිප්‍රේරණය සඳහා අවශ්‍ය කටයුතු සිදු කිරීම කවරෙකුගේ කාර්යභාරයක්ද ?
සභාපතිවරයාගේ
සම්බන්ධතමය දුප්පත්කමට උදාහරණයක් නොවන්නේ?
A.තනි වූ වැඩිහිටියන්
B.නගරයේ රැකියාවකට පැමිණි කම්කරු කාන්තාවක්
C.තේ වතු කම්කරුවෙක්
C.තේ වතු කම්කරුවෙක්
ප්‍රජා ශක්ති ජාතික ව්‍යාපාරයේ සංවර්ධන ක්ෂේත්‍ර 06 සදහා ඇතුලත් නොවන්නේ ?
A. ආහාර දුරක්ෂිතතාවය
B. මානව සම්පත් සංවර්ධනය
C. කාර්මිකරණය
C. කාර්මිකරණය
ප්‍රජා සංවර්ධන සභාවේ (CDC) අවම තරුණ නියෝජනය කීයද?
05
ප්‍රජා ශක්ති ජාතික ප්‍රතිපත්ති සභාවේ සභාපතිවරයා කවුද?
ගරු ජනාධිපතිතුමා
ශ්‍රී ලංකාවේ බහුමානික දුප්පත්කම (Multidimensional Poverty) සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්තියේ අරමුණ කුමක්ද?
A. 2025 සමඟ සැසඳීමේදී 2030 වන විට බහුමාන දුප්පත්කම ඒකක 5කින් අඩු කිරීම
B. වර්ධනය 10%කින් වැඩි කිරීම
A. 2025 සමඟ සැසඳීමේදී 2030 වන විට බහුමාන දුප්පත්කම ඒකක 5කින් අඩු කිරීම
ශ්‍රී ලංකාවේ බහුමානික දිළිදුකමට වැඩිවශයෙන් දායකවන කණ්ඩායම කුමක්ද?
A. නාගරික ජනතාව
B. කර්මාන්ත සේවකයින්
C. ග්‍රාමීය හා වතු ප්‍රජාව
C. ග්‍රාමීය හා වතු ප්‍රජාව
ප්‍රජා සංවර්ධන කමිටුවක (CDC) සාමාජික සංඛ්‍යාව විය නොහැක්කේ ?
A. 23
B. 20
C. 26
C. 26
බහුමාන දරිද්‍රතා දර්ශකයට අනුව ආසන්නතම බස් නැවතුමට ලඟාවීමට තිබිය යුතු අවම කාලය වනුයේ ?
විනාඩි 15
CDC නියෝජිතයෙකුගේ සාමාජිකත්වය අහෝසි කිරීමට හැකියාවක් නොමැත්තේ කවර අවස්ථාවකදීද?
A.උපාය මාර්ගික කණ්ඩායමේ සාමාජිකයෙකු එම වසමේ පදිංචිය හැර යාම
B.නොදන්වා රැස්වීම් වාර 3 කට සහභාගී නොවීම
A.උපාය මාර්ගික කණ්ඩායමේ සාමාජිකයෙකු එම වසමේ පදිංචිය හැර යාම
දිළිදුකම නැති කිරීම සම්බන්ධ වන්නේ කුමන තිරසාර සංවර්ධන අරමුණ ( SDG) සමඟද?
A. SDG 2
B. SDG 3
C. SDG 1
C. SDG 1
ප්‍රජා ශක්ති ලේකම් කාර්යාලයේ ප්‍රජා සංවර්ධන සභා මට්ටමේ සම්බන්ධිකරණ නිලධාරියා කවුරුන්ද?
ප්‍රජා සංවර්ධන සභාවේ ලේකම්
ප්‍රජා ශාලා සහ සංස්කෘතික මධ්‍යස්ථාන කවර සංවර්ධන ප්‍රවේශයකට අයත්ද
A.නිෂ්පාදන ආර්ථිකය
B.සමාජ පරිසරයට
B.සමාජ පරිසරයට
1200 ක ජනගහනයකින් යුක්ත වසමක බහුමානික දරිද්‍රතාවයෙන් නොපෙළෙන ජන සංඛ්‍යාව විය හැක්කේ කොපමණද?
1000
ප්‍රජා සංවර්ධන සභා ප්‍රාදේශීය සම්බන්ධිකරණ කමිටුවේ සාමාජිකයෙකු නොවන්නේ?
A.ප්‍රාදේශීය සභා සභාපති
B.ක්ලීන් ශ්‍රී ලංකා ප්‍රාදේශීය කමිටුවේ කැදවුම්කරු
B.ක්ලීන් ශ්‍රී ලංකා ප්‍රාදේශීය කමිටුවේ කැදවුම්කරු
ප්‍රජාශක්ති ජාතික ව්‍යාපාරයේ දැක්ම කුමක්ද?
A. බලගැන්වූ පුරවැසියන්-ශක්තිමත් රජයක්
B.පොහොසත් රටක් - සුරක්ෂිත ජිවිතයක්
B.පොහොසත් රටක් - සුරක්ෂිත ජිවිතයක්
බහුමාන දරිද්‍රතා දර්ශකයේ අසමාන බර තැබීමක් සිදු කර ඇත්තේ කුමන දර්ශක යුගලය සදහාද?
A.පාසල් යාම -පාසල් කාලය
B.නිදන්ගත රෝග-සෞඛ්‍ය පහසුකම් සදහා ප්‍රවේශය
A.පාසල් යාම(1/4) -පාසල් කාලය(1/12)
23 දෙනෙකුගෙන් යුතු ප්‍රජා සංවර්ධන සභාවක රැස්වීමක් පැවැත්වීම සදහා තිබිය යුතු ගණ පුර් නය කොපමණද?
12
ගංවතුර හේතුවෙන් රැකියා හා ආදායම් අහිමි වීම නිසා දුප්පත්වීම අදාල වනුයේ කවර ආකාරයක දරිද්‍රතා ස්වරූපයකටද?
තාවකාලික දරිද්‍රතාවය (Transient poverty)