අපේ office එකේ හන්තාන දිහා බලමින් මානසික නිදහස මදකට විදිනුයේ කවුරුන්ද?
රජිත්
මහනුවර-යාපනය මාර්ගය හඳුන්වනු ලබන අංකය
A9
ශ්‍රි ලංකාවේ පාසල් අධ්‍යාපනය අනිවාර්ය වයස් සීමාව
අවුරුදු 6 සිට 16 දක්වා
උඩරට මැණිකේ දුම්රිය ආරම්භ වන නගරය හා අවසන් වන නගරය
කොළඹ හා බදුල්ල
නුවරඑලිය මඩ තියෙන කැරට් 2kg ක් ගන්න තිබ්බොත් අරන් එනවද? මේ දුරකථන සංවාදය කා සමග විය හැකිද?
1. Thilina 2. Thusitha
Thusitha
"සවසට ගෙදර යන ගමන් බිත්තර ආප්ප 2ක් කන්න තිබ්බා නම් මරු" මේ සිතුවිලි කාගේ විය හැකිද?
1. Niluka 2. Kasun 3. Jayani
Jayani
කඩවසම් පාතාල නායකයින් ගැන තොරතුරු දැනගැනීමට ඔබ හමුවිය යුත්තේ?
1. ජයනි 2. නිලුකා
නිලුකා
"දිලිසෙන සියල්ල ................ නොවේ"
රත්තරන්
ශ්‍රී ලංකාවේ ප්‍රථම රූපවාහිනී නාලිකාව
1. ITN 2. ජාතික රුපවාහිනය
ITN
"සඳකඩ පහනක කැටයම් ඔපලා....පාවෙන දේදුනු ලැගුම් ගනී
කැලතුනු රසයක පැන ආ බුබුළක් අකුරු වැලක් දෙහදක ලියැවේ.. " මෙහි ගායකයා ?
Sunil Edirisinghe
සුනාමි පැමිණි වසර ......
2014
අතීත මියන්මාරය හැඳින්වූ නම
බුරුමය
"සිව් වසරක පෙම් ගීතය - ගොලුවෙලා ගියාදෝ...
අලුත් ලොවක - ....................." මෙහි හිස තැන පුරවන්න.
ඔබ සතුටින් කිරුලු පැලන්දුවාදෝ....
තේරවිලි - "කටු නැති කැලේ.. ඇට නැති සතා..
1. මැස්සා 2. උකුණා 3. පණුවා
උකුණා
උදේ ආහාර වේලාවන් මග හැර, දවසට දෙපාරක් පමණක් ආහාර ගන්න ක්‍රමය?
වන්නකු method
හැරි පෝටර් කථා මාලාවට අයත් පොත් ගණන
A.10 B. 7 C. 5
7
මාලදිවයින සමන්විත වන දූපත් පොකුරු ගණන
A. 29 B. 21 C. 26
26
මිනිස් දිවේ පිටුපසම කොටසට දැනෙන රසය
1. කහට රස 2. පැණි රස 3. තිත්ත රස
තිත්ත රස