ජීවීන් සෑදී ඇති කුඩාම ඒකකය කුමක්ද
සෛල.
මූලද්‍රව්‍යයක් නම් කරන්න
පිළිතුර නිවැරදි නම් ලකුණු දෙන්න
විදුලිය යනු කුමක්ද
. ඉලෙක්ට්‍රෝන ධාරාවක්
සංචරණය නොකරන ජීවියෙක් නම් කරන්න
මුහුදු මල
විදුලි බල්බය සොයාගත්තේ කවුද
උම්බලැයි සීයා 🤣🤣🤣🤣🤣🤣🤣
ශාක ප්‍රභාස්ස්ලේෂණයට යොදා ගන්නේ මොනවාද?
කාබන් ඩයොක්සයිඩ් , හිරු එළිය
අවර්ණ හුණු සමග කාබන් ඩයොක්සයිඩ් එකතු වූ විට කුමක් සිදු වේද
හුණු දියර සුදු පාට වීම
විශ්වය සෑදී ඇති කුඩාම දේ කුමක්ද
අංශු
ඝන පදාර්ථයකට උදාහරණයක්.
කුමක් හරි
විදුලි සන්නායකය හොයාගත්තේ කවුද
Benjamin franklin
ශුද්‍ර ජීවීන් යනු කවුද
තනිව ගත් ගත්කල පියවි ඇසට නොපෙනෙන සෛලයකින් හෝ සයිල කිහිපයකින් සෑදී ඇති ජීවින්.
ජලයේ අඩංගු මූලද්‍රව්‍ය මොනවාද
හයිඩ්‍රජන්.
ඔක්සිජන්
වස්තුවක් පැවතිය හැකි ආකාර තුන කුමක්ද
ගණ,ද්‍රව,වායු
ද්‍රව ලෝහය කුමක්ද
රසදිය
පෘථිවියේ ධ්‍රැව දෙක නම් කරන්න
ආක්ටික්
ඇන්ටාක්ටික්
සතුන් බෙදෙන ප්‍රධාන කොටස් දෙක කුමක්ද
පෘෂ්ඨ වංශීන් අපෘෂ්ට වංශීන්.
අම්ල වර්ගයක් සඳහන් කරන්න
සල්ෆියුරික්,හයිඩ්‍රොක්ලෝරික්
ගුරුත්වාකර්ෂණ බලය යනු
පිළිතුර
ගණ අවස්ථාවේ පවතින ජලය මොනවාද
ග්ලැසියර්, හිම , අයිස්
සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක කොපමණද
8
ශුද්‍ර ජීවින් කිහිප දෙනෙක් නම් කරන්න
ඇමීබා,ක්ලැමිඩ මොනාස්,පැරමීසියම්,බැක්ටීරියා,වෛරස,එව්ග්ලීනා
ශාකයක ආහාර නිපදවෙන්නේ කුමකද
පත්‍රවල හරි තම්ප්‍රදවල
ජලය නටන තාපාංකය කොපමණද
100 celcius
ලෝකයේ ප්‍රයෝජනයට ගතහැකි ජලය ප්‍රමාණයය කොපමණද?
0.01%
පෘථිවියේ හරයේ උෂ්ණත්වය කොපමණද
6000 celcius