A
B
C
D
100

බහුමාන දරිද්‍රතා දර්ශකයක් වැඩිම දර්ශක සංඛ්‍යාවක් අයත්වන්නේ කවර මානයකටද?

ජිවන තත්ත්වය

100

CDC නියෝජිතයන්ගේ ධාරිතා සංවර්ධනය සහ අභිප්‍රේරණය සඳහා අවශ්‍ය කටයුතු සිදු කිරීම  කවරෙකුගේ කාර්යභාරයක්ද ? 

සභාපතිවරයාගේ

100

පරම්පරා  දුප්පත්කමට උදාහරණයක් වන්නේ? 

A.තනි වූ වැඩිහිටියන් 

B.නගරයේ රැකියාවකට පැමිණි කම්කරු කාන්තාවක් 

C.තේ වතු කම්කරුවෙක්

C.තේ වතු කම්කරුවෙක්

100

ප්‍රජා සංවර්ධන සභා රැස්වීම සඳහා කැඳවීම සිදු කළ යුත්තේ කවුද?


ලේකම් (සභාපතිගේ එකඟතාවය මත)

100

ප්‍රජා සංවර්ධන සභාවේ තරුණ නියෝජනය සඳහා වයස පරාසය කොපමණද?

15-29

100

ප්‍රජා ශක්ති ජාතික ප්‍රතිපත්ති  සභාවේ  සභාපතිවරයා කවුද?

ගරු ජනාධිපතිතුමා

100

ශ්‍රී ලංකාවේ බහුමානික දුප්පත්කම (Multidimensional Poverty) සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්තියේ අරමුණ කුමක්ද?

A. 2025 සමඟ සැසඳීමේදී 2030 වන විට බහුමාන දුප්පත්කම ඒකක 5කින් අඩු කිරීම

B. වර්ධනය 10%කින් වැඩි කිරීම

A. 2025 සමඟ සැසඳීමේදී 2030 වන විට බහුමාන දුප්පත්කම ඒකක 5කින් අඩු කිරීම

100

ශ්‍රී ලංකාවේ බහුමානික දිළිදුකමට වැඩිවශයෙන්  දායකවන කණ්ඩායම කුමක්ද?
A. නාගරික ජනතාව
B. කර්මාන්ත සේවකයින්
C. ග්‍රාමීය හා වතු ප්‍රජාව

C. ග්‍රාමීය හා වතු ප්‍රජාව

100

ප්‍රජා සංවර්ධන කමිටුවක (CDC) සාමාජික සංඛ්‍යාව විය නොහැක්කේ ?

A.  23

B.  20

C.  30

C.  30

100

බහුමාන දරිද්‍රතා දර්ශකයට අනුව ආසන්නතම ප්‍රාථමික /ද්විතියික  පාසලට  ලඟාවීමට තිබිය යුතු අවම කාලය වනුයේ ?

විනාඩි 30

100

 CDC නියෝජිතයෙකුගේ සාමාජිකත්වය අහෝසි කිරීමට හැකියාවක් නොමැත්තේ කවර අවස්ථාවකදීද? 

A.උපාය මාර්ගික කණ්ඩායමේ සාමාජිකයෙකු එම වසමේ පදිංචිය හැර යාම

B.නොදන්වා රැස්වීම් වාර 3 කට සහභාගී නොවීම


A.උපාය මාර්ගික කණ්ඩායමේ සාමාජිකයෙකු එම වසමේ පදිංචිය හැර යාම

100

බහුමාන දරිද්‍රතා දර්ශකයට අනුව ආරක්ෂාකාරී පානිය ජල ප්‍රභවයක් සදහා ලගා වීමට /සපයා ගැනීමට තිබිය යුතු අවම කාලය වනුයේ ?


විනාඩි 15

100

ප්‍රජා ශක්ති ලේකම් කාර්යාලයේ ප්‍රජා සංවර්ධන සභා මට්ටමේ සම්බන්ධිකරණ නිලධාරියා කවුරුන්ද?

ප්‍රජා සංවර්ධන සභාවේ ලේකම්

100

සිනමා ශාලා කවර සංවර්ධන ප්‍රවේශයකට අයත්ද

A.නිෂ්පාදන ආර්ථිකය

B.සමාජ පරිසරයට


B.සමාජ පරිසරයට

100

900 ක ජනගහනයකින් යුක්ත වසමක බහුමානික දරිද්‍රතාවයෙන් පෙළෙන  ජන සංඛ්‍යාව විය හැක්කේ කොපමණද?

150

100

ප්‍රජා සංවර්ධන සභා ප්‍රාදේශීය සම්බන්ධිකරණ කමිටුවේ සාමාජිකයෙකු නොවන්නේ?

A.ප්‍රාදේශීය සභා සභාපති

B.ක්ලීන් ශ්‍රී ලංකා ප්‍රාදේශීය කමිටුවේ කැදවුම්කරු  

B.ක්ලීන් ශ්‍රී ලංකා ප්‍රාදේශීය කමිටුවේ කැදවුම්කරු  

100

ප්‍රජාශක්ති ජාතික ව්‍යාපාරයේ දැක්ම කුමක්ද?

A. බලගැන්වූ පුරවැසියන්-ශක්තිමත් රජයක්  

B.පොහොසත් රටක් - සුරක්ෂිත ජිවිතයක්
 


B.පොහොසත් රටක් - සුරක්ෂිත ජිවිතයක්

100

බහුමාන දරිද්‍රතා දර්ශකයේ අසමාන බර තැබීමක් සිදු කර ඇත්තේ කුමන දර්ශක යුගලය සදහාද?

A.පාසල් යාම -පාසල් කාලය

B.නිදන්ගත රෝග-සෞඛ්‍ය පහසුකම් සදහා ප්‍රවේශය

A.පාසල් යාම(1/4) -පාසල් කාලය(1/12)

100

ප්‍රජා සංවර්ධන සභා රැස්වීමක් පැවැත්විය හැකි ස්ථාන මොනවාද?


ප්‍රජා ශාලාවක්,පාසලක්, පොදු සමිති ශාලාවක්, බහුකාර්ය ගොඩනැගිල්ලක්, රජයේ ආයතනයක්, රජයේ ඉඩමක

100

(CDC) ව්‍යුහයට අයත් නොවන පුද්ගලයෙකුට රැස්වීම සඳහා සහභාගීවීමට අවශ්‍යතාවක් පවතී නම් සිදු කළ යුත්තේ කුමක්ද?


සභාපතිවරයාගේ පූර්ව අනුමැතිය ලබා ගැනීම

M
e
n
u