අල
ගම්මිරිස්
කොච්චි
පතෝල
100

අපේ office එකේ හන්තාන දිහා බලමින් මානසික නිදහස මදකට විදිනුයේ කවුරුන්ද? 

රජිත් 

100

මහනුවර-යාපනය මාර්ගය හඳුන්වනු ලබන අංකය

A9

100

ශ්‍රි ලංකාවේ පාසල් අධ්‍යාපනය අනිවාර්ය වයස් සීමාව

අවුරුදු 6 සිට 16 දක්වා

100

උඩරට මැණිකේ දුම්රිය ආරම්භ වන නගරය හා අවසන් වන නගරය

කොළඹ හා බදුල්ල

200

නුවරඑලිය මඩ තියෙන කැරට් 2kg ක් ගන්න තිබ්බොත් අරන් එනවද? මේ දුරකථන සංවාදය කා සමග විය හැකිද?

1. Thilina  2. Thusitha

Thusitha

200

"සවසට ගෙදර යන ගමන් බිත්තර ආප්ප 2ක් කන්න තිබ්බා නම් මරු" මේ සිතුවිලි කාගේ විය හැකිද?

1. Niluka 2. Kasun 3. Jayani

Jayani

200

කඩවසම් පාතාල නායකයින් ගැන තොරතුරු දැනගැනීමට ඔබ හමුවිය යුත්තේ? 

1. ජයනි 2. නිලුකා

නිලුකා

200

"දිලිසෙන සියල්ල ................ නොවේ"

රත්තරන්

300

ශ්‍රී ලංකාවේ ප්‍රථම රූපවාහිනී නාලිකාව 

1. ITN 2. ජාතික රුපවාහිනය 

ITN

300

"සඳකඩ පහනක කැටයම් ඔපලා....පාවෙන දේදුනු ලැගුම් ගනී
කැලතුනු රසයක පැන ආ බුබුළක් අකුරු වැලක් දෙහදක ලියැවේ.. " මෙහි ගායකයා ? 
 

Sunil Edirisinghe

300

සුනාමි පැමිණි වසර ......

2014

300

අතීත මියන්මාරය හැඳින්වූ නම

බුරුමය 

400

"සිව් වසරක පෙම් ගීතය  - ගොලුවෙලා ගියාදෝ...

අලුත් ලොවක - ....................."   මෙහි හිස තැන පුරවන්න.


ඔබ සතුටින් කිරුලු පැලන්දුවාදෝ....

400

තේරවිලි - "කටු නැති කැලේ.. ඇට නැති සතා..

1. මැස්සා 2. උකුණා 3. පණුවා

උකුණා

400

උදේ ආහාර වේලාවන් මග හැර, දවසට දෙපාරක් පමණක් ආහාර ගන්න ක්‍රමය?

වන්නකු method

500

හැරි පෝටර් කථා මාලාවට අයත් පොත් ගණන

A.10  B. 7  C. 5

7

500

මාලදිවයින සමන්විත වන දූපත් පොකුරු ගණන

A. 29  B. 21 C. 26

26

500

මිනිස් දිවේ පිටුපසම කොටසට දැනෙන රසය

1. කහට රස   2. පැණි රස 3. තිත්ත රස 

තිත්ත රස

M
e
n
u