ජීව විද්‍යාව
රසායන විද්‍යාවක
භෞතික විද්‍යාව
school category
සාමාන්‍ය දැනීම
100

 ජීවීන් සෑදී ඇති කුඩාම ඒකකය කුමක්ද

සෛල. 

100

මූලද්‍රව්‍යයක් නම් කරන්න

පිළිතුර නිවැරදි නම් ලකුණු දෙන්න

100

විදුලිය යනු කුමක්ද

. ඉලෙක්ට්‍රෝන ධාරාවක්

100

සංචරණය නොකරන ජීවියෙක් නම් කරන්න

මුහුදු මල

100

විදුලි බල්බය සොයාගත්තේ කවුද

උම්බලැයි සීයා 🤣🤣🤣🤣🤣🤣🤣

200

ශාක ප්‍රභාස්ස්ලේෂණයට යොදා ගන්නේ මොනවාද?

කාබන් ඩයොක්සයිඩ් , හිරු එළිය

200

අවර්ණ හුණු සමග කාබන් ඩයොක්සයිඩ් එකතු වූ විට කුමක් සිදු වේද

හුණු දියර සුදු පාට වීම

200

විශ්වය සෑදී ඇති කුඩාම දේ කුමක්ද

අංශු

200

ඝන පදාර්ථයකට උදාහරණයක්. 

කුමක් හරි

200

විදුලි සන්නායකය හොයාගත්තේ කවුද

Benjamin franklin 

300

ශුද්‍ර ජීවීන් යනු කවුද


තනිව ගත් ගත්කල පියවි ඇසට නොපෙනෙන  සෛලයකින් හෝ සයිල කිහිපයකින් සෑදී ඇති ජීවින්.  

300

ජලයේ අඩංගු මූලද්‍රව්‍ය මොනවාද

හයිඩ්‍රජන්. 

ඔක්සිජන්

300

වස්තුවක් පැවතිය හැකි ආකාර තුන කුමක්ද

ගණ,ද්‍රව,වායු

300

ද්‍රව ලෝහය කුමක්ද

රසදිය

300

පෘථිවියේ ධ්‍රැව දෙක නම් කරන්න

ආක්ටික්

ඇන්ටාක්ටික්

400

සතුන් බෙදෙන ප්‍රධාන කොටස් දෙක කුමක්ද

පෘෂ්ඨ වංශීන් අපෘෂ්ට වංශීන්. 

400

අම්ල වර්ගයක් සඳහන් කරන්න

සල්ෆියුරික්,හයිඩ්‍රොක්ලෝරික්

400

ගුරුත්වාකර්ෂණ බලය යනු

පිළිතුර

400

ගණ අවස්ථාවේ පවතින ජලය මොනවාද

ග්ලැසියර්, හිම , අයිස්

400

සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක  කොපමණද

8

500

ශුද්‍ර ජීවින් කිහිප දෙනෙක් නම් කරන්න

ඇමීබා,ක්ලැමිඩ මොනාස්,පැරමීසියම්,බැක්ටීරියා,වෛරස,එව්ග්ලීනා

500

ශාකයක ආහාර නිපදවෙන්නේ කුමකද

පත්‍රවල හරි තම්ප්‍රදවල

500

ජලය නටන  තාපාංකය කොපමණද

100 celcius

500

ලෝකයේ ප්‍රයෝජනයට ගතහැකි ජලය ප්‍රමාණයය කොපමණද?

0.01%

500

පෘථිවියේ හරයේ උෂ්ණත්වය කොපමණද

6000 celcius

M
e
n
u